'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පෝරුව

මේක මම මගුල් ගෙදරකදි දැකපු පෝරුවක්.සාමන්‍යයෙන් මේ ක්‍රමයට කරනව අඩු නිසා ගත්තා. යට තියෙන පාදම සහ රාමුව ඇරුනුකොට අනිත් සියලුම දේවල් පොල් ගහ ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ.

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...