'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

රතු රෝස මල​

           
                                 තලවකැලේ සංචාරකකදී මගේ Nikon D300  කැමරාවෙන් දැකපු ලස්සන පුංචි රෝස මලක් තමයි මේ තියෙන්නේ. හොඳ ආලෝක තත්වයක් තිබුන නිසා මලට අමුතුම රතු පාටක් ලැබිලා තිබුනා. ඒ නිසා මල තවත් හොඳට කැපිලා පෙනුනා.



Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera  Nikon D300
www.lowanaya.blogspot.com
Uthpala Sumitraarachchi






1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...